සූක්ෂම ලෙස සඟවා එවූ මිලියන 84ක කුෂ් රේගු දැලේ පැටලෙයි (ඡායාරූප)

කැනඩාවේ පදිංචි අයෙකු විසින් මෙරට පුද්ගලයෙකුට එවන ලද කුෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් පමණ බරකින් යුත් පාර්සල් 24ක් සොයාගැනීමට රේගු නිලධාරීන්ට හැකිව තිබෙනවා.

පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කාගෝ ආයතනයක් හරහා මෙරටට එවන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි දෙකක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබිය දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ.

ලී පෙට්ටි දෙකේ ව්‍යාජ පතුල් දෙකක ඉතා සූක්ෂම ලෙස මෙම කුෂ් නැමති මත්ද්‍රව්‍ය තොගය සඟවා ඒවා තිබෙනවා.

ඊයේ (24) දිනයේ කැනඩාවේ පදිංචි ද්‍රවිඩ ජාතිකයකු විසින් යාපනයේ පදිංචි තවත් දමිළ ජාතිකයකු වෙත අදාළ භාණ්ඩ අඩංගු ලී පෙට්ටි දෙක ඒවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස එවන ලද මත්ද්‍රව්‍ය ද සඟවන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි දෙකක රේගුවෙන් නිදහස් කරගැනීම සඳහා භාණ්ඩ හිමිකරු බලය පැවරූ වාප්පු ලිපිකරුවෙකු ඉදිරිපත් වී තිබූ බවයි වාර්තා වුණේ.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සමඟ එම පුද්ගලයා ද රේගු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 84ක් පමණ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56