AFC Banner
Empty Ad
Empty Ad

රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකු මියයයි

චීනයේ බීජිං අගනුවර රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

දහවල් කාලයේ ඇතිවු මෙම ගින්න හේතුවෙන් රෝහල තුළ සිටි රෝගීන් 71 දෙනෙකුද ඉවත් කිරීමට කටයුතු කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පැය භාගයක පමණ පසුව ගින්න නිවා දමා ඇති අතර තවත් පැය දෙකක පමණ කාලයක් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.

චීනයේ රෝහල් ගිනි ගැනීම් දුර්ලභ වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?