ශ්‍රී ලංකා – අයර්ලන්ත ටෙස්ට් තරගාවලිය නොමිලේ නරඹන්න

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දි පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය නොමිලේ නැරඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව
උදාවී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මෙම තරග පැවැත්වෙන දිනවලදී ගාල්ල ක්‍රීඩාංගනයේ අංක 4 ගේට්ටුවෙන් ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගනයට ඇතුළු විය හැකි බවයි.

පලමු ටෙස්ට් තරගය හෙට (16) ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය අප්‍රේල් 24 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !