යටියන්තොට දී කැළණි ගඟට වැටුණු පුද්ගලයෙකු අතුරුදන්

යටියන්තොට අන්තනකැලය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කැලණි ගඟට ඇද වැටීමෙන්‌ දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා

අතුරුදහන්වූ පුද්ගලයා වයස අවුරුදු 42 ක්‌ වූ පට්ටිය, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කැළණිය ප්‍රදේශයේ පිරිසක්‌ වන්දනා ගමනක්‌ ගොස්‌ ආපසු එමින්‌ සිටියදී අන්තනකැලය ප්‍රදේශයේදී කැළණි ගඟ අසල ආහාර ගැනීමෙන්‌ අනතුරුව අත සේදීමට යාමේදී ගඟට ඇද වැටී ගසාගෙන ගොස්‌ අතුරුදන්ව ඇති බවට විමර්ශනයේදි අනාවරණය වී ඇත.

අතුරුදහන්වූ අය සෙවීමේ කටයුතු පොලිසිය, නාවික හමුදාව එක්ව සිදුකරගෙන යනු ලබයි. යටියන්තොට පොලිසිය චිමර්ශන සිදුකරනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36