ගෙනෙන බිත්තරවල සාම්පල ලබා ගැනීම සඳුදා දිනයේ

අද(15) දිනයේ මෙරටට බිත්තර තොගයක් රැගෙන ඒමට නියමිතව තිබෙනවා. එලෙස රැගෙන එන බිත්තර තොගයේ සාම්පල ලබා ගැනීම ලබන සඳුදා සිදු කරන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

මේ වනවිටත් ඉන්දියාවෙන් බිත්තර මිලියන 4ක් පමණ මෙරටට ගෙන්වා ඇති අතර තවත් බිත්තර මිලියන දෙකක් එළඹෙන සතියේදී මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !