AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ හිස් ගෑස් සිලින්ඩර ආනයනික පිරිවැයටම පාරිභෝගිකයින්ට ලබා දෙනවා – ලිට්‍රෝ සභාපති

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව නව ගෑස් සිලින්ඩර 15,000 ක් දිවයිනට ලැබීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ එම හිස් ගෑස් සිලින්ඩර ආනයනික පිරිවැයටම ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි.

දැනට වෙළඳපොලේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් පාරිභෝගිකයින් ගෑස් මිලදී ගැනීමේදී දුෂ්කරතාවට පත්වනවා.

නව සිලින්ඩර මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට අවසන්ව ඇති බවත් ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?