හලාවත වාහන අලුත්වැඩියා ස්ථානයක ගින්නක්(ඡායාරූප)

හලාවත – ජයබිම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය රථ වාහන අළුත් වැඩියා කරන ස්ථානයක අද දහවල් ඇතිවූ ගින්නකින් අළුත් වැඩියා කටයුතු සදහා ගෙනැවිත් තිබූ වෑන් රථයක්,මෝටර් රථ 03 ක්,ත්‍රී රෝද රථ කීපයක් හා යතුරු පැදියකට හානි සිදුවුණා.

පැය කිහිපයක පරිශමයකින් පසුව ගින්න පාලනය කිරීමට ප්‍රදේශවාසීන් සහ හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය කටයුතු කර තිබුණා.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැති අතර ගින්නට හේතුව අනාවරණය වී නැහැ.

105 scaled
108 scaled
106 scaled
04 scaled
107 scaled
103 scaled
100 scaled
102 scaled
101 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47