උමාරියා තම උපන්දිනය සැමරුව හැටි (විඩියෝ)

සුවිසල් පරාසයක විහිදී යන තම හඬ පෞරුෂය භාවිතයෙන් ප්‍රේක්ෂකාගාරය තම හඬට නතු කරගන්නටත් ලාංකේය ගායන ක්ෂේත්‍රයට වෙනස් ආරක හඬක් එක් කරන්නටත් සමත් වූයේ ද ඇය ය. ඇය නමින් උමාරියා සිංහවංශ. ඇගේ උපන්දිනය පසුගිය මසක උදා වුණා. ඇය ඇයගේ උපන්දිනය සැමරුවේ කාටත් ආදර්ශයක් දෙමින්. ඇය ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ මුහුණු පොතට මෙහෙම සටහනක් එක්ක විඩියෝවක් පල කර තිබුණා.

මම අද මගේ උපන්දිනය සැමරුවේ “සුරස” ගැහැණු ළමුන් සඳහා වන විශේෂ පාසල සහ නිවාසයත් එක්ක එකතු වෙලා. මට පුළුවන් විදිහට. ඔබටත් පුළුවන් නම් ආධාර මත පමණක් යැපෙන මෙවැනි පාසල් සහ නිවාස වලට පිහිටක් වෙන්න… ඒ ඇයගේ කාරුණික ඉල්ලීමයි…

https://youtu.be/0oesEXZ9o8U
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?