IMF ලබාගැනීමට උදව් කළාට ඉන්දියාවට තුති පුදයි

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල ලබා ගැනීම සදහා ඉන්දීය රජය දැක්වූ සහයෝගය අගය කරමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මියට සිය ප්‍රසාදය පළකර තිබෙනවා.

ඒ ඊයේ (21) නවදිල්ලි නුවරදී ඇය මුණ ගැසෙමින්.

වත්මන් ආර්ථික අර්බුදය විසදා ගැනීම සදහා ඉන්දීය රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබා දෙන බව මෙහිදී අමාත්‍ය සීතාරාමන් පැවසූ බව සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?