ලෝකශූර එංගලන්තය වයිට් වොෂ් කරමින් හතුරු, බංගලියන් සමඟ වැඩ අල්ලයි

ලෝකශූර එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග තුනට බිංදුවක ඓතිහාසික ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර අද (14) මීර්පූර් හි ෂෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේ දී පැවති තුන්වන විස්සයි විස්ස තරගය තියුණු සටනකින් පසු ලකුණු 16කින් ජය ගැනීමත් සමඟයි.

මෙම තරගාවලිය තුළ බංග්ලාදේශ දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා කැපී පෙනුණා.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමට යළිත් වරක් ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ තේරී පත්වීමෙන් පසු එම කණ්ඩායම මුහුණ දුන් පළමු ජාත්‍යන්තර තරගාවලිය ද මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51