පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රෝහල් හොයන්න ජනපතිගෙන් කමිටුවක්

පුද්ගලික විශ්වවිද්‍යාලවලින් පිටවන වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා දීමට හැකි රජයේ රෝහල් සම්බන්දයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි මෙම සිසුන්ට සායන පුහුණුව ලබා දෙන ලෙසටයි එම කමිටුවට ජනධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?