පාපැදියක් අනතුරට ලක් වී කුඩා දරුවෙක් මියයයි

දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේදී පාපැදියක් අනතුරකට ලක් වීමෙන් අවුරුදු 10ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ සවස ගොඩඋඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයක අධික බෑවුමක් සහිත ස්ථානයක ගමන් කළ පාපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

තුවාල ලැබූ දරුවා බතීගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොට්ටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්.

මෘත ශරීරය මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර දික්වැල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන චාමරගෙන් ආන්දෝලනාත්මක කතාවක් - බන්ධෙ පොලිසිය එක්ක එයාලට තරහක් තියෙනවා
05:16
Video thumbnail
චාමර ඇඟිල්ල දික් කරලා කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා - මචං උඹලටත් වැරදුණා අපිටත් වැරදුණා
04:47
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.07
09:09:42
Video thumbnail
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
01:22
Video thumbnail
වීඩියෝවක් පෙන්නලා විපක්ෂයේ කෙරුවාව නිරුක්ෂ එළියට දායි - අධිකරණ ඇමති කරන්නේ නාමල් රාජපක්ෂද ?
13:20
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
01:46
Video thumbnail
ආරක්ෂක නිලධාරීන්ට ඩබල් සැලියුට්
02:40
Video thumbnail
මත්ද්‍රව්‍ය පාවිච්චි කරන රියදුරන් සොයා විශේෂ මෙහෙයුමක්
01:35
Video thumbnail
මෙච්චර දරුණු වෙන්න කවුද නායකත්වය දුන්නේ ?ගැ#ම නිලධාරින් මැදිහත්වෙලා නිරාකරණය කළා
03:52
Video thumbnail
මහ රෑටත් ගෙවල් ගාණේ යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
02:38