විරෝධතාව අතරතුර තුවාල ලැබූ තිදෙනෙක් ජාතික රෝහලේ

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවය අතරතුර දී තුවාල ලැබූ තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශයෙකු පැවසුවේ පොලිස් නිලධාරීයෙකු,මාධ්‍යවේදීයෙකු සහ විශ්වවිද්‍යාල සිසුවකු තුවාලකරුවන් අතර වන බවයි.