මාවුස්සාකැලේ ජලාශයේ නටඹුන් මතුවෙයි (ඡායාරූප)

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දින වල පවතින අධික වියලි කාලගුණයත් සමග, කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ශීග්‍රයන් පහළ බසමින් තිබෙන එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා.

කාසල්රි ජලාශයේ ජල මට්ටම අද පිටාර මට්ටමේ සිට අඩි 25 ක් ද, මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 50ක් පහල බැස ඇති බවයි එම ඉංජිනේරුවරුන් කියාසිටියේ.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පහල බැසිමත් සමග එම ජලාශයේ ඉදිකිරිමේදී ජලයට යට වූ නටඹුන් රැසක් මේ වන විට මතුවෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?