මාවුස්සාකැලේ ජලාශයේ නටඹුන් මතුවෙයි (ඡායාරූප)

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දින වල පවතින අධික වියලි කාලගුණයත් සමග, කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ශීග්‍රයන් පහළ බසමින් තිබෙන එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා.

කාසල්රි ජලාශයේ ජල මට්ටම අද පිටාර මට්ටමේ සිට අඩි 25 ක් ද, මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 50ක් පහල බැස ඇති බවයි එම ඉංජිනේරුවරුන් කියාසිටියේ.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පහල බැසිමත් සමග එම ජලාශයේ ඉදිකිරිමේදී ජලයට යට වූ නටඹුන් රැසක් මේ වන විට මතුවෙමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව මේ ආණ්ඩුව ගෙදර යවන්න බලාගෙන ඉන්නේ
12:21
Video thumbnail
අනුර කුමාර ලෝක වාර්තාවක් තියන්න යනවා - අජිත් පී පෙරේරා සැරටම දෙයි
07:44
Video thumbnail
පොලිසිය ඉන්නේ ඩෝබිලාව ආරක්ෂා කරන්න නෙමෙයි
03:34
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයෙන් හර්ෂණට තදවෙයි
06:41
Video thumbnail
අපිට ගැහුවොත් අපිත් ග#නවා මහත්තයෝ - කස්සප හිමි පොලිසියට කෙළින්ම කියයි 4 police
02:08
Video thumbnail
සටනට එක්වුණු අනුරාධපුර සෝමරත්න හිමි ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
05:14
Video thumbnail
අපිට ගහනකොට අනුරට සල්ලි හම්බෙනවා - අපිව එළවන්න බෑ
15:34
Video thumbnail
පේනවා නේද ඉදිමිලා.. කස්සප හිමිට වුණ දේ..
02:07
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:16:36
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:29:51