හෙට්ටිපොල අගාරඋඩ ශ්රී සුගතාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම පහරදීමකින් පසුව ඇතිවූ හදිසි ත්තවයකින් පසුව අපවත්වී තිබෙනවා.
කුඩා දැරියක් අපහරණයට ලක් කිරීමේ සිද්දියක් මුල් කර ගනිමින් එම දැරියගේ පියා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය වා. පවසන්නේ.
අපවත්වූ හිමිනමගේ වයස අවරුදු 76 ක්.
වයස අවුරුදු 08 ක දැරියක් හා ඇගේ මව ඇතුළු කිහිපදෙනෙකු ඊයේ (28) සවස විහාරස්ථානයට පැමිණ සිටි අවස්ථාවේදී අදාළ හිමිනම විසින් දැරිය අපහරණයට ලක් කර ඇති බව මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
අනතුරුව දැරිය ඒ බව සිය මවට පැවසීමෙන් පසුව මව එම සිද්දිය ඇගේ සැමියාට දුරකථනයෙන් දැනුම් දී තිබුණා. . .
හිමිනම කුලියාපිටිය රෝහලේ ප්රතිකාර ලබන අතර තුරයි අපවත් වී තිබෙන්නේ.
.





තාත්තා පරාදයි , හාමුදුරුවො පරාදයි , බුදුහාමුදුරුවොත් පරාදයි
සිබීමට අදාල දඩුවමක් ඇති. ඒත් ඒ දඩුවම මරණය නෙවේ.