තවත් ප්‍රබල භූ කම්පනයක්

චීන දේශසීමා ආසන්නයේ ටජිකිස්තානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය රිච්ටර් මාපකයේ 7.2ක ප්‍රබලත්වයක් සටහන්ව තිබු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

භූ කම්පනය සිදුව ඇති ප්‍රදේශයේ ජනතාවගෙන් තොර ප්‍රදේශයක් බව වාර්තා වන්නේ.

අද (23) උදෑසන 8:37ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති අතර,ටජිකිස්ථානයේ මුර්ගෝබ් සිට කිලෝමීටර් 67ක් (සැතපුම් 41 ක්) බටහිරින් සහ කිලෝමීටර් 20ක් (සැතපුම් 12 ක්) ගැඹුරින් මෙය සිදුව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?