ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ෆයිසාල් සාලි ධුරයේ රාජකාරි ආරම්භ කර තිබෙනවා.

ඊයේ සිය ධුරයේ රාජකාරි ආරම්භ කළ සාලි මහතාට ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශයන්හි වාණිජ හා සංවර්ධන බැංකුකරණය පිළිබඳ වසර 40කට වැඩි පළපුරුද්දක් ඇති අතර ඔහු දැනට ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපතිවරයා ලෙසටයි කටයුතු කරනු ලබන්නේ.

ෆයිසාල් සාලි බැංකු, මූල්‍ය, රක්ෂණ, අරමුදල් කළමනාකරණය, කොටස් තැරැව්කරණය, නිෂ්පාදන, වෙළඳාම සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සමාගම් කිහිපයක මණ්ඩල තනතුරු හොබවා තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල මණ්ඩල, ලංකා වාණිජ මණ්ඩලය සහ මුදල්, ආර්ථික කටයුතු, නිවාස, ඉදිකිරීම් සහ තෘතීයික අධ්‍යාපන යන ක්ෂේත්‍රවල මෙන්ම රාජ්‍ය නොවන කමිටු කිහිපයකම සේවය කර ඇතැයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05