නිදහස් ජනතා සන්ධානයෙන් තානාපති කාර්යාලවලට ලිපියක්

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව නිදහස් ජනතා සන්ධානය විසින් එම පක්ෂයේ නායකයන්ගේ අත්සනින් යුතු ලිපියක් තානාපති කාර්යාල වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ මැතිවරණය කල් දැමීම මගින් ජනතාවගේ ඇති ඡන්ද අයිතියට බලපෑම් සිදුවන බවයි.

ජනාධිපති, පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන යන සෑම මැතිවරණයක් ම පැවැත්වීමේ කාල රාමු නිර්වචනය කර ඇති බවයි එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් අදාළ ව්‍යවස්ථාපිත ආයතන ඊට අනුකූල වීම අනිවාර්ය බවයි ජනතා නිදහස් සන්ධානය ප්‍රකාශ කර තිබෙනවා.

Letter1 scaled
Letter2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05