රජයේ මුද්‍රණාලයට විශේෂ ආරක්ෂාවක්

බොරැල්ල පිහිටි රජයේ මුද්‍රණාලයට විශේෂ හමුදා සහ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වනවා.

යුද හමුදා නිලධාරීන් 100කට ආසන්න පිරිසක් සහ පොලිස් නිලධාරීන් 50කට ආසන්න පිරිසක් මෙලෙස මුද්‍රණාලයේ ආරක්ෂාව යොදවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?