රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ විදෙස් සංචාරයන් හි පහසුකම්වල කප්පාදුවක්

රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් නිල විදේශ සංචාරවල නිරතවීමේ දී ව්‍යාපාරික පංතියේ ගමන් කිරීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අදාළ චක්‍රලේඛය එළඹෙන සතිය තුළ නිකුත් කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අනවශ්‍ය වියදම් කපා හැරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව අදාළ චක්‍රලේඛය නිකුත් කරන බවයි වාර්තා වුණේ.

මේ අතර රජයේ නිලධාරීන් විදේශ සංචාර වලදී නවාතැන් ගන්නා හෝටල් සම්බන්ධයෙන් ද මෙම චක්‍රලේඛය මඟින් සීමාවන් පැනවීමට නියමිත බව සඳහන්.

රජයේ නිල විදෙස් සංචාරවල දී ව්‍යාපාරික පන්තියේ පහසුකම හිමි වූ රාජ්‍ය නිලධාරීන් අතරට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, කැබිනට් ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා සහ නීතිපතිවරයා ද ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32