IPL තරග කාලසටහන ප්‍රකාශයට පත් වෙයි

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තරඟාවලිය මාර්තු 31 ආරම්භ වන අතර, වත්මන් IPL ශූර ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතරයි පළමු තරඟය පැවැත්වෙන්නේ.

රාත්‍රී 7.30ට නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී එම තරගය ආරම්භ වනවා.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ අහමදාබාද්, මොහාලි, ලක්නව්, හයිද්‍රාබාද්, බැංගලෝර්, චෙන්නායි, දිල්ලි, කොල්කටා, ජායිපූර්, මුම්බායි, ගුවහාටි සහ ධර්මසාලා යන ප්‍රදේශවල ක්‍රීඩාංගන 12ක යි.

IPL Time Table OK


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12