තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් යයි

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ ලබන 22, 23, 24 සහ 28 දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කිරීමට නියමිතව තිබු බවයි.

එහෙත් එම දිනවලදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් නියමිත දිනවලදී තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත ලබා නොදීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

නැවත තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදුවන දිනය පසුව දැනුම්දෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.

Election Release scaled
  1. ME JADAYO JADIYO SET EKAMA YAPENNE MAHAJANA BADHU MUDHAL WALIN. UN KELINNETH UNWA JEEWATH KARARAWANA MAHAJANATHAWATAMA THAMAYI. MATA PENA DUWA ANUWA MAMA EKAK KIYANNAM. MEKA LOKKA SAMAKAMEE, SATANKAMEE SAHA NIDHRASHEELEEE SIYALUDENA WIWURTHA SATANAKATA SIYA YDHA PITIYATA KANDHAWAGANEEMATA KARANA RIJU ABHIYOGAYAK. MEKAMA THAMAYI JRJ PREMADASA DENNAMA KALEYI. MEHEMA KARANNA DARUNUMA MARDHANAYA SUDHANAM KARALAYI. MEKEN BALA OROTHTHU WENNE EMA BALAWEGA HINDHINA BERINAM NARAKIN BALEN, LEYIN, YAKADIN SADAHATAMA MARDHANAYA KARA, SAMULA GHATHANAYA KARA, BIMATAMA SAMATHALA KIREEMAYI. OKA 1977 PASSE JRJ KALA SIRIMA TA PRAJA AYITHIYA NATHI KARALA. 1980 KALA JULY WEDA WARJANAYA KUDU PATTAM KARALA, 1982 KALA JAFFNA SANWARDHANA SABHA CHANDHAYATA MEHEN GIYA MERAYO HORA CHANDHA PURAWALA, PUTHAKAYLA GINI THIYALA, WIPAKSHA PODI PATTAM KARALA, 1982 MA KALA JANADHIPATHIWARANAYAK KANDHAWALA. 1983 KALA JANAMATHA WICHARANAYAK KARALA. PREMADASA UNION, JVP MARDHANAYA KALA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා ?දොලවත්ත හෙළිකරයි
06:28
Video thumbnail
දයාසිරි, දොලවත්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - විනිසුරුවරුන් තාම අල්ලස් අරගෙන නැහැ
08:01
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් හෙළිදරව්වක්
03:26
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට නඩු ඉක්මන් වෙන්නේ නෑ - ඔයාලා පොරොන්දු වුණේ පැච් දාන්න නෙවෙයි
14:15
Video thumbnail
අනීතිකව සුඛෝපභෝගීව ජීවත් වෙන්න ගිහින් විනාශ වෙන්න එපා - වසර 5 - 20 දක්වා සිර දඬුවම් දෙන්න වෙනවා
04:23
Video thumbnail
මාස 9ට මත්ද්‍රව්‍ය වැරදිවලට ළමුන් 743ක් අත්අඩංගුවට ගත්තා - ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්
05:33
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක්
00:38
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩුවෙලා
01:10
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න
00:50
Video thumbnail
හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් එල්ලිනෝ ගැන විශේෂ හෙළිදරව්වක් - විශාල ආහාර හිඟයක් ?
18:35