ජර්මනියේ රැකියාවට යන්න ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක්

ජර්මනියේ තොරතුරු තාක්ෂණ ඉදිකිරීම් සහ සත්කාරක සේවා ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මේ යටතේ රැකියා කාණ්ඩ 43ක් පවතින බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

ජර්මනියේ මෙම රැකියා සඳහා කැමැත්තක් දක්වන රැකියා අවස්ථා ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව වැඩසටනක් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සඳහා ජර්මානු භාෂා ප්‍රවීණතාවය අනිවාර්ය වන බවයි කාර්යාංශය සඳහන් කළේ.

රැකියා ලබාගැනීම වෙනුවෙන් අදාළ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ගේ දත්ත ලේඛණයක් නිර්මාණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව හෙට (17) දිනට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ යන www.slbfe.lk වෙබ් අඩවියට පිවිස තම ජීව දත්ත පත්‍රිකා ඉදිරිපත් කරන ලෙසටයි මෙම ක්ෂේත්‍රවල රැකියා සඳහා උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දෙන්නේ.

German Jobs


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ කවුරුත් සත පහක්වත් හොරකම් කරලත් නෑ..කරනවනම් ඉන්නෙත් නෑ - මුදල් වංචාව ගැන ප්‍රබලයෙක් කට අරියි
01:43
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න - අක්කර 10ට වඩා ගිනිගෙන විනාශයි
01:16
Video thumbnail
"ජන අරුණගම" ආදර්ශ ගම්මානය ජනතා අයිතියට - මාලිමාවේ වැඩ ගැන නලින්ද ගැම්මට කියයි
04:43
Video thumbnail
ඡන්දයට අපි බය වෙන්නේ නෑ..විපක්ෂය බයවෙලා ඉන්නේ..ඔක්කොම ඇතුළට යන්න ඉන්න අය
03:11
Video thumbnail
පරණ දේශාපාලනයෙන් හැමදෙයක් දිහාම බලන්න එපා - අධිකරණයට බලපෑම් කිරීමේ සංස්කෘතිය අපි නවත්තලා තියෙන්නේ
03:08
Video thumbnail
අපි හිතනවට වැඩිය උණුසුම් කාලගුණයක් ? - එල්නොනෝ බලපෑම ගැන ඇමති සුසිල්ගෙන් හෙළිදරව්වක්
04:01
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
02:19
Video thumbnail
ඇමෙරිකානු දූත පිරිසක් සජිත් හමුවෙයි
02:40
Video thumbnail
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:00
Video thumbnail
අපේ සල්ලිවලට මොකද්ද වෙන්නේ...?
01:44