පුංචි ඡන්දය ගැන හර්ෂණ රාජකරුණාගෙන් මෙරට පිහිටි UN කාර්යාලයට විශේෂ ලිපියක්

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ශ්‍රී ලංකා රජය දරණ උත්සාහය ව්‍යවස්ථා විරෝධී බව දන්වමින් සමඟි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත විශේෂ ලිපියක් භාර දී තිබෙනවා.

මන්ත්‍රීවරයා විසින් ඊයේ (14) දිනයේ දී මෙම ලිපිය එම කාර්යාලය වෙත භාරදීම සිදුකළ බවයි වාර්තා වුණේ.

නීතියට අනුව ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනිදාට පෙර පැවැත්විය යුතු බව අදාල ලිපිය මඟින් පෙන්වා දී ඇති මන්ත්‍රීවරයා ඊට පෙර නව සභා ස්ථාපිත කළ යුතු බවයි පවසන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා කැඳවා ඇති බව පෙන්වා දෙන ඔහු, මැතිවරණය 2023 වසරේ මාර්තු 09 වැනි දින පැවැත්වීමට නියමිත බවද මෙමඟින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර රජය ගෙන යන මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාල කිහිපයක් අද (15) දිනය තුළ දැනුවත් කිරීමට නියමිත බව මන්ත්‍රීවරයා එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත මෙම ලිපිය භාරදීමෙන් අනතුරුව සඳහන්කර සිටියා.

මන්ත්‍රීවරයා එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත යොමුකළ ලිපිය පහතින්..

02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43