කඩුවෙල – නවගමුව පුරාණ පත්තිනි දේවාලය අද (14) දිනයේ සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව වාර්තා වනවා.
අප කළ විමසීමක දී එම දේවාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දේවාල භූමිය තුළ ගැහැණු දරුවෙකු වැඩිවියට පත්වීම හේතුවෙන් මෙලෙස දේවාලය වසා තැබීමට තීරණය කළ බවයි.
කෙසේ වෙතත් දේවාලය යළි විවෘත කරන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.














PUJANEEYA PATHTHINI DEVA MANIYO MATHAWA KIYANNETH STHREE RTHNAYAK. VIVAHAWELA SITIYADHI SWAMIYA WENA GEHENIYAK SAMAGA SARANA GIYATH SWAMI PATHI BHAKTHIYA SIYA PANATAWA WADA GARUTHWAYEN RAKI UTHUM GEHENIYAK. EKA NISAMAYI DEWATHWAYATA WANDHANEEYATHWAYATA PATH UNE. MATA THERUM GANNA HAKIYI PURUSHA DEWATHAWANGE STHANAWALA KILI KIYANA HETHUWA. NAMUTH STHREE DEVA STHANAWALA KILI KIYANAN DEYA MATA THERUM GANNA BAHE. HEMA DEWATHAVIYAK MA ME SWABHAWIKA SANSIDHDHYATA MUHUNA DUNNA MINIS ATHMA WALA INNAKOTA. EHEMA UNA EKA DEWATHWAYATA PATH UNAMA KILI KIYALA PILIKEW KARAYI DHA? MEKA ME MODA YAKKUN GE MODA WEDAK.
පිඝ්ඝු මිනිඝ්ඝුය් දෙවිවරුයි.