බොරැල්ල පොලිස් වසමේ හල්ගහකුඹුර ප්රදේශයේදී යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු විසින් සැකකරුවෙකු තම භාරයට ගැනීමට යාමේදී ගිනි අවිය ක්රියාත්මක වීමෙන් එම ස්ථානයේ සිටි කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 25 ක බොරැල්ල පදේශයේ පදිංචි දෙදරු මවක්.
එම පැමිණි නිලධාරීන් දෙදෙනා හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් බවත් ඔවුන් දෙදෙනා දැනටමත් බොරැල්ල පොලිසියෙන් අත්අඩංගුවට පත්වී ඇති බව බොරැල්ල පොලිසිය පවසනවා.
වැඩිදුර පරීක්ෂණ බොරැල්ල පොලිසිය සිදු කරයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1