තුර්කි භූ කම්පනයෙන් පසු අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කතගේ සිරුර හමුවෙයි

තුර්කියේ සිදු වූ භූ කම්පනයෙන් පසු අතුරුදන් වූ බවට වාර්තා වූ ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

ඇයගේ මළ සිරුර ඇගේ දියණිය විසින් හඳුනාගෙන ඇති බවයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ කාන්තාව ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිට මීට වසර වසර 20කට පමණ පෙර තුර්කියේ පදිංචියට ගිය තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව 69 හැවිරිදි වියේ පසු වුණා.

මේ අතර තුර්කියට සහ සිරියාවට බලපෑ මෙම භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 29,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

කඩා වැටුණු ගොඩනැගිලි වල සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා දෙස් විදෙස් මුදාගැනීමේ සේවකයින් එක් ලක්ෂ පනස්දහසකට වැඩි සංඛ්‍යාවක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17