භූ කම්පනයෙන් මියගිය පිරිස 20,000 පනී – ගොඩනැගිලි තුළ සිරවී සිටින පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම්

තුර්කි – සිරියා භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව තුර්කියේ 17,000කට වැඩි පිරිසක් සහ සිරියාවේ 3000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය සඳුදා සිදුවූ භූ කම්පනය හේතුවෙන් විනාශ වූ ගොඩනැගිලි තුළ තවමත් පුද්ගලයින් සිරව සිටින අතර, ඔවුන් මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ පවතින දැඩි ශීත කාලගුණ තත්ත්වය මෙම මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.

මේ අතර භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති විනාශයේ සම්පූර්ණ හානිය පිළිබඳව තවමත් තක්සේරුවක් සිදු නොකළ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධාය සඳහන් කළේ.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ පවතින ශීත කාලගුණ තත්ත්වය සහ අනෙකුත් සාධක මත මුදාගත් පිරිස් වෙතද කුඩාරම්, ආහාර, ජලය සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව නොලැබීම තුළ තවත් ව්‍යසනයක් සිදුවිය හැකි බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56