චාල්ස්ගේ ඉල්ලා අස්වීමට ජනපති අනුමැතිය හිමිවෙයි

මැතිවරණ කොමිස්ෂන් සභාවේ සාමාජික පී.එස්.එම්. චාල්ස්ගේ ඉල්ලා අස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අනුමතිය ලබා දී තිබෙනවා.

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට ඇය ජනාධිපතිවරයාට පසුගිය 25 වනදා ලිපියක් මගින් දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?