රටක් නැතිව ඇවිත් 2023 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ඩැහැගත් අරීනා (ඡායාරූප)

මෙවර ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවළ අංශයේ ශූරතාව දිනා ගැනීමට බෙලරූස්හි අරීනා සබලෙන්කාට හැකියාව ලැබුණා.

ඒ, අවසන් තරගයේදී අවසන් මහා තරගයේදී විම්බල්ඩන් ටෙනිස් ශූරිය වන කසකස්ථානයේ එලීනා රයිබකිනා තරග වට 02ට 01ක් ලෙස පරාජය කරමින්.

රුසියාවට සහ බෙලරූස් රාජ්‍යයට පනවා ඇති ජාත්‍යන්තර තරග තහනම හේතුවෙන් අරීනා මෙවර ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වූයේ ස්වාධීන ක්‍රීඩිකාවක් ලෙස වීම ද විශේෂත්වයක්.

ඒ, අනුව ස්වාධීන ක්‍රීඩිකාවක් ලෙස සහභාගී වී ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතාවක් දිනූ ලොව පළමු ක්‍රීඩිකාව ලෙසට අරීනා සබලෙන්කා ඉතිහාසයට එක්වුණා.

සබලෙන්කා 2018 වසරේ ඇමරිකා විවෘත ටෙනිස් ශූරිය වූ අතර, ඇය ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාවයට හිමිකම් කී පළමු අවස්ථාව මෙයයි.

අවසන් තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 04ට 06ක්, 06ට 03ක් සහ 06ට 04ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
44
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම සියල්ල හෙළිකරයි
05:20
Video thumbnail
ඩොලර් එක උඩ යනවා රොකට් එක වගේ - රෝහිත නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි
13:09
Video thumbnail
ආණ්ඩුවේ ඉන්න හොරු ටික අල්ලලා පෙන්නන්න
10:28
Video thumbnail
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්..සම්පූර්ණ මිථ්‍යාවක් සමාජ ගත කරලා
04:40
Video thumbnail
නාමල් පිල්ලෙයාන්ව බලන්න ගියා - චානක සියල්ල හෙළිකරයි
13:21