ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටී දරුණු අනතුරක් (වීඩියෝ)

ඉන්දීය ගුවන් හමුදාවට අයත් සුකොයි 30 සහ මිරාජ් 2000 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අද (28) අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් ගුවන් නියමුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම තවත් නියමුවන් දෙදෙනෙක් තුවාල ලබා ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේදී මෙම අනතුර සිදුව ඇති අතර, මෙම ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා විසින් ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං දැනුවත් කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ගුවන් යානා දෙක සාමාන්‍ය ක්‍රියාකාරී පියාසර පුහුණු මෙහෙයුමක යෙදී සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය ගුවන් හමුදාව පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40