අභිරහස් ආකාශ වස්තුවක් හවායි දූපත්වලට ඉහළ අහසේ (වීඩියෝ)

හවායි දූපත්වලට ඉහළ අහසේ දර්ශනය වූ අභිරහස් ආකාශ වස්තුවක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සර්පිලාකාර හැඩයෙන් යුත් මෙම අභිරහස් වස්තුව ජපාන තාරකා විද්‍යාඥයන්ට නිරීක්ෂණය වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර මෙම වස්තුවේ ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ජපානයේ ජාතික තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයේ විද්‍යාඥන් විසින් සුබරු දුරේක්ෂය හරහා මෙම අභිරහස් ආකාශ වස්තුව නිරීක්ෂණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

පසුගිය 18 වනදා හවායි හි මවුනකේයා දූපතට ඉහළින් අහසේ මෙම අභිරහස් ආකාශ වස්තුව නිරීක්ෂණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27
Video thumbnail
උපාලි ධර්මදාසට සමුදෙන්න යෝෂිත රාජපක්ෂ එයි - දේහය ළඟ හැමෝම සංවේදී වෙයි
02:22