අනියම් බිරිඳ බලන්න ගිය පුද්ගලයෙකුට අමතක නොවෙන පාඩමක්

තම අනියම් බිරිඳ බැලීමට ගිය පුද්ගලයෙකු එම කාන්තාවගේ සැමියා වෙත හසු වී ගස්බැඳ පහරකෑමට ලක්වූ සිදුවීමක් ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (25) රාත්‍රී මෙම පුද්ගලයා විසින් කාන්තාවගේ නිවසට පැමිණි අවස්ථාවේදීයි මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ.

කාන්තාවගේ සැමියා මෙම පුද්ගලයා නිවසට පැමිණෙන ආකාරය පිළිබඳ කාලයක සිට ඉතා විමසිල්ලෙන් බලාගෙන සිට ඇතැයි අනාවරණ වී තිබෙනවා.

අනතුරුව ඊයේ දිනයේ දී මෙම කාන්තාවගේ සැමියා විසින් තම නිවසට බලහත්කාරයෙන් පුද්ගලයෙකු ඇතුළු වූ බව පවසමින් ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇතැයි සඳහන්.

පසුව ප්‍රදේශවාසීන් ද එක්ව මෙම පුද්ගලයා ගසක බැඳ පහර දී ඇති බවටයි වාර්තාවන්නේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ගලෙන්බිඳුණුවැව කොකාවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු බවට සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
45
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17