හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින් කැරපොත්තෙකුට නම තියන්න මෙන්න අවස්ථාවක් (ඡායාරූප)

හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින් ඔහුට හෝ ඇයට වෛර කිරීම වෙනුවට ඔහුගේ හෝ ඇයගේ නමින් කැරපොත්තෙක් නම් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

කැනඩාවේ ටොරොන්ටෝ නුවර සත්වෝද්‍යානයේ දී මෙම විශේෂ වැඩසටහන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

‘කැරපොත්තකුට නම් තබන්න’ ලෙස මෙම වැඩසටහන නම්කර ඇති අතර, පෙබරවාරි 14 වනදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි සත්වෝද්‍යානයේ භාරකරුවන් කියා සිටියේ.
මේ සඳහා කැනඩා ඩොලර් 25ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 6,750ක්) අය කෙරෙන බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව කැරපොත්තකුට නමක් තැබීමට අවශ්‍ය අයෙකුට මුදල් ලබා දී අයැදුම්පතක් ලබා ගැනීමෙන් අනතුරුව එය පුරවා ආපසු භාරදීම කළයුතු වනවා.

කෙසේ වෙතත් කෙනෙකුට අපහාස වන අයුරින් නම් තැබීමකට ලබාදීමක් සිදු නොවන බවයි සත්වෝද්‍යානය භාරකරුවන් සඳහන් කර සිටියේ.

“රෝස මල් රතු පාටයි, වයලට් නිල් පාටයි, ඔබට කරදර කරන කෙනෙක් ඔබේ ජීවිතයේ සිටීද ? මෙම ආදරවන්තයින්ගේ දිනයට ඔවුන්ගේ ගෞරවය පිණිස කැරපොත්තෙකු නම් කිරීමෙන් ඔවුන්ට ඇස්වල කඳුලු ලබා දෙන්න” ටොරොන්ටෝ සත්වෝද්‍යානයේ ට්විටර් ගිණුමේ මෙලෙස දක්වා තිබෙනවා.

1 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32