පාර්ලිමේන්තුව අද (17) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ, අනුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වෙන බවයි වාර්තා වුණේ.
අද සිට ලබන 20 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පළාත් පාලන මැතිවරණයට අදාළව ඉදිරිපත් වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකක් දෙවන වර කියවීම අද දිනයේ සිදු කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1












