AFC Banner
Empty Ad
Empty Ad

කිවියන් යලිත් කැන්ගරුවන්ව දණ ගස්වයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ලකුණු 4කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තිරණය කල අතර පන්දුවට පහරදුන් නවසීලන්ත පිළ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 219 ක්.

මාටින් ගප්ටිල් ලකුණු 97ක් රැස්කර ගැනීමටයි සමත් විය. ලකුණු 220ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවි ලබා ගැනීමට හැකි වූයේ, ලකුණු 215ක් පමණයි. මෙම තරඟය පැවැත්වුණේ, Dunedin හීදි. මෙහි පළමු ක්‍රිකට් තරගය ජය ගත්තේ නවසීලන්තයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?