කිවියන් යලිත් කැන්ගරුවන්ව දණ ගස්වයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ලකුණු 4කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තිරණය කල අතර පන්දුවට පහරදුන් නවසීලන්ත පිළ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 219 ක්.

මාටින් ගප්ටිල් ලකුණු 97ක් රැස්කර ගැනීමටයි සමත් විය. ලකුණු 220ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවි ලබා ගැනීමට හැකි වූයේ, ලකුණු 215ක් පමණයි. මෙම තරඟය පැවැත්වුණේ, Dunedin හීදි. මෙහි පළමු ක්‍රිකට් තරගය ජය ගත්තේ නවසීලන්තයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44