AFC Banner
Empty Ad
Empty Ad

මඤ්ඤොක්කා , බතල සහ කොස් මදුළු මිලට උනදේ (ඡායාරූප)

හැටන් නගරයේ මඤ්ඤොක්කා , බතල සහ කොස් මදුළු මිල අධික ලෙස ඉහළ යාම නිසා පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.

හැටන් නගරයේ එළවළු තොග සහ සිල්ලරට අලෙවි කරන වෙළදසැල් වල මේ දිනවල මඤ්ඤොක්කා කිලෝවක් රු 200 කටත් , බතල කිලෝවක් රු 160 ටත් , කොස් මදුළු කිලෝවක් රු 200 වැනි මිලකට අලෙවි කරනු ලබනවා.

වෙළදපොළේ එළවළු මිල ඉහළ යාමත් සමග, ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම නිසා මඤ්ඤොක්කා , බතල සහ කොස් වල මිල ඉහළ ගොස් ඇති බව එළවළු වෙළදුන් කියා සිටින අතර මෙලෙස අධික ලෙස ඉහළ ගිය ප්‍රථම අවස්තාව මෙය බවයි හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් කියා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?