රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත කුමාර පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් එම තනතුරේ කටයුතු කළ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි ඊයේ (04) දින සිට විශ්‍රාම යාමෙන් අනතුරුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්