ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 06ක විශිෂ්ඨ ජයක්

2024 විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී අද (05) දින පැවති පළමු තරඟයෙන් ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරදවා කඩුලු 6 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

එහිදී කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 93ක් රැස් කළ අතර, ඊට නොදෙවෙනිව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 2ක් පමණක් වැය කරමින් එම ජයග්‍රාහී ලකුණු 94 සීමාව පසු කිරීමට සමත් වුණා.

එහිදී ඕස්ට්‍රේලියනු කණ්ඩායම වෙනුවෙන් බී.එල්. මූනි නොදැවී ලකුණු 43 ක්ද, ඊ. පෙරී ලකුණු 17ක්ද රැස් කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යූ.ප්‍රබෝධනී, එස්.කුමාරි හා අයි.රණවීර කඩුලු 1 බැඟින් දවා ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
8
+1
1
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23