AFC Banner
Empty Ad
Empty Ad

පොදු රාජ්‍යය මණ්ඩලයේ මහලේකම් අද දිවයිනට

පොදු රාජ්‍යය මණ්ඩලයේ මහලේකම් ස්ටෙෆාන් ටුවිග් ( Stephen Twigg ) මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද දින (11) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර එතුමා අද (11) දින අලුයම 12.00 ට (00.00) සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙනුයි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුනේ.

එතුමා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි අතර මෙම අවස්ථාව ඡායාරූපයට නැගීමට ගුවන් තොටුපළ බලධාරීන් අවසරය ලබා දී නැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?