නවසීලන්තයට 2023 නව වසර උදාවෙයි

නවසීලන්තයට 2023 නව වසර උදාවී තිබෙනවා. ජනතාව ගිනිකෙළි දල්වමින් නව වසර පිළිගැනීමට එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නවසීලන්තයට නව වසර උදාවීමට පෙර කිරිබටී දූපත් ද ඇතුලුව ඒ ආසන්නයේ පිහිටි පැසිෆික් කලාපීය දූපත්වලට ද 2023 වසර උදාවුණා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඇතැම් රටවල කොවිඩ් -19 රෝගීන් ඉහළ යාම පිළිබඳ පවතින කනස්සල්ල මධ්‍යයේ මෙවර නව වසර සැමරුමට ජනතාව එක්වන බවයි.

නවීන ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව වාර්ෂිකව ජනවාරි 1 වැනිදා අලුත් අවුරුදු දිනය සමරනු ලබනවා.

ලොව පුරා සිටින ජනතාව තම පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ මෙම අවස්ථාව සිහිපත් කරමින්, ඔවුන්ට ඉදිරි වසර සඳහා සුබ පැතුම් ප්‍රාර්ථනා කරනවා.

ගෙවී ගිය වසරට සමුදීම වෙනුවෙන් බොහෝ ස්ථානවල ජනතාව ඒකරාශී වී සමරුම්වලට එක්වීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32