විදුලි බිල වැඩිවීම 60% කින් – ඒකකයක අවම ගාස්තුව පනහට ලංවෙයි

විදුලි ගාස්තු සංශෝධනය යට‍තේ විදුලි බිල වැඩි වීම 60% හෝ 65% කින් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී රොහාන් සෙනවිරත්න සඳහන් කළා.

අද (27) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සාමාන්‍යධිකාරීවරයා මේ බව පැවසුවා.

මෙම මාධ්‍ය හමුවේ දී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ගාස්තු සංශෝධනයෙන් පසු ඒකකයක් සඳහා අයකෙරෙන අවම ගාස්තුව රුපියල් 48යි ශත 42ක් දක්වා ඉහළ යන බවයි.

මේ වනවිට ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව රුපියල් 29යි ශත 14ක් බව සාමාන්‍යධිකාරීවරයා පවසා සිටියා.

මේ අතර එළඹෙන ජනවාරි මාසයේ දී විදුලි බිල සංශෝධය අනිවාර්යයෙන්ම සිදුකරන බවයි මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක් - වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25
Video thumbnail
"මහින්දගේ රත්තරං පිළිමයක් හදන්න ඕනි"නාමල් කිලෝමීටරයක් දකින කෙනෙක් නෙවෙයි
16:57
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44