මැතිවරණයට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කර අවසන් – මැතිවරණ කොමසාරිස්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

නුවරඑළිය මැතිවරණ කොමසාරිස් කාර්යාල ශ්‍රවණාගාරයේ අද (27) සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම වසරේ අවසන් සතියේ දී නාම යෝජනා භාරගැනීමේ දිනය ගැසට් කරන බවට ප්‍රකාශ කර තිබූ බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

2023 වර්ෂයේ දී මැතිවරණ සඳහා රුපියල් බිලියන 11ක මුදලක් ඉල්ලා තිබූ බව සඳහන් කළ මැතිවරණ කොමසාරිස්වරයා එම ඉල්ලීමට අනුව රුපියල් බිලියන 10ක මුදලක් මෙවර අයවැය මඟින් මැතිවරණ සඳහා වෙන්කර ඇති බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23
Video thumbnail
පෞද්ගලික ගබඩාවකින් කොටුවූ පොහොර ගැන නලින්ද හෙළිකරයි - පුද්ගලයන් 9ක් අත්අඩංගුවට ගත්තා
01:30
Video thumbnail
මිනිස්සු හාමතේ මැ#නකොට අපිට බලාගෙන ඉන්න බැරිවුණා
09:08
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ හෝමාගම ගින්නේ නොදුටු දර්ශන පෙළක් - ආරක්ෂක අංශත් ඇවිත්
03:50
Video thumbnail
රටේ බහුතරයක් දිව්‍යලෝකෙට යවලා තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නේ
07:10