සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කරනවා.

දෙමටගොඩ සහ සහ මරදාන අතර සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගෙන් විමසීමක් සිදුකරනු ලැබුවා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ එවැනි ප්‍රමාදයක් පිළිබඳව තමන්ව දැනුවත් කර නොමැති බවත්, තමා මේ මොහොතේ කොළඹින් පිට ප්‍රදේශයක රැඳී සිටින බවත්ය.

කෙසේ වෙතත් එලෙස ප්‍රමාදවන දුම්රිය පිළිබදව තොරතුරක් තවමත් ප්‍රකාශයට පත්කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්පහ - ජා ඇල ප්‍රධාන පාර තවමත් ජලයෙන් යටවෙලා
01:08
Video thumbnail
හොරු අල්ලන්න මංකොල්ලකාරයන්ට භාරදීලා තියෙන්නේ
03:19
Video thumbnail
මල්වාන හොල්ලන්න ලෑස්ති වෙන අන්තරේ සෙට් එක
01:06
Video thumbnail
සනත් නිශාන්තගේ අඩුව පුරවන බිරිඳ
01:53
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30