ඇමතිට තනි කැමත්තට විදුලි බිල වැඩි කරන්න බෑ එසේ කලහොත් නීතිය ක්‍රියාත්මක වේවි

කංචන ඇමතිවරයාගේ තනි කැමැත්තට විදුලි බිල ඉහළ දැමිය නොහැකි බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසනවා

අද (26) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ අදහස් දක්වමින් පවසා සිටියේ

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරයකින් සහ නිර්දේශයකින් තොරව ඇමතිවරයාගේ තනි කැමැත්තට විදුලි බිල වැඩි කිරිමට නොහැකි බවත්, එසේ වැඩි කල හොත් ජනහිතකාමි නීතිඥයෝ සිටින බවත් නීතිඥ මහත්තරුන්ට ඉදිරියට එන ලෙස උන්වහන්සේ ආරාධනා කර සිටි