හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ලබන 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා FCIDය හමුවේ පෙනී සිටින ඇයට මෙලෙස දැනුම් දී තිබෙනවා.
ශිරන්ති රාජපක්ෂ ඊයේ (05) රාත්‍රියේ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණියා.










