අධිවේගයේ එළවලු තෙල් විසිරුණු ලොරි රථ අනතුර (ඡායාරූප)

එළවලු තෙල් ප්‍රවාහන කළ ලොරි රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේ දී පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අද (26) සිදුවූ අනතුරින් ප්‍රවාහන කළ තෙල් මාර්ගයේ පුරා විසිරීමත් සමඟ එහි රථවාහන ධාවනයට තරමක් බාධා එල්ල වුණා.
මෙම අනතුරින් රිය සහායකයාට සුළු තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කොට්ටාව සිට පානදුරට ධාවනය වූ මෙම ලොරි රථයේ පිටුපස රෝදය පිපිරී යාම හේතුවෙන් රියදුරුට එය පාලනයකර ගැනීමට නොහැකිව රථය මාර්ගයේ පෙරළී ඉදිරියට ඇදී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසියේ ගැලණිගම අංශය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47