හිටි හැටියේ වාස්ට මොකද වුණේ තවත් තනතුරක් අතහරී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කළ චමින්ද වාස් එම තනතුරින් පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ දැරූ තනතුරින් ද ලබන 26 වන දින සිට ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. තම තනතුරේ ගෙවීම් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් චමින්ද වාස් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ වේගපන්දු පුහුණුකරු තනතුරෙන් ඉවත් වීමට ඊයේ (22) තීරණය කළා.

මිට පෙර චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නැගී එන ක්‍රීඩකයන්ගේ වේගපන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළා. වාස් සමග ගෙවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇතැම් බලධාරීන් ඉදිරිපත්ව නොමැති බවත් සංචාරය ගොස් පැමිණි පසු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවට ප්‍රකාශ කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14